වෙලාවත් එන්න
තිබුනා නම්....
ගිනි කාෂ්ටක
අව් කිරණින් රත්වුණු
මහ පොළව මත
නුඹේ පයේ
මිරිවැඬි සඟලක්
සේ දැවටී එන්නට
තිබුනා නම්....
නුඹේ සුවඳේ
දැවටී දැවටී
නුඹව සුරකින්නට
තිබුනා....
ආදරෙත් එක්කම
නිමේෂයකටවත්.....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් කොහොමද?ඔන්න කට්ටියටම මුලින්ම ආයුබෝවන් කිව්වා.ගොඩක් කල් බලන් ඉඳල තමයි වැඞේ පටන් ගත්තෙ. කොහොම කොහොම හරි දැන් වැඬේ කෙරී ගෙන යනව.Siteඑකට අවිල්ල බලලා වැඩේ හොඳනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා
බුද්ධියේ සැත ගෙන අතීත මතක පෙකිණි වැල කැපූදා..... පිළිසිඳුනි යලි නුඹ
0 ප්රතිචාර:
Post a Comment