ආදරණීය යෞවනය ♥
මෙමගින් අන්තර්ජාලයෙන්

මූණ


දිනක් ඇමරිකාවේ , එංගලන්තයේ සහ ලංකවේ තුන් දෙනෙක් වැවක නාන්නට ගියේය. ඇඳුම් සියල්ල ගල්වා වතුරට බැස ස්නානය කල මේ තිදෙනා ගොඩ පැමිණි පසුද ඇඳුම් ඇඳගන්නේ නැතුව ටිකක් වෙලා සනීපෙට හුලං වැදි වැදි සිටින්නට විය.

මේ අතර හදිස්සියේම මෙතනට පැමිණියේ කාන්තාවන් පිරිසකි. කලබල වූ පිරිස දඩි බිඩි ගා තමන්ගේ ඇඳුම් ඇඳගැනීම සඳහා දුවන්නට විය. දුවන අතරවාරයේදි ඇමරිකාවේ සහ එංගලන්තයේ දෙදෙනා තම තමන්ගේ රහස් ප්‍රදේශයන් අතින් වසා ගන්නටද අමතක කලේ නැත. එහෙත් තමන්ගේ රහස් ප්‍රදේශය වෙනුවට දෑතින්නම මුහුන වසාගෙන දුවන්නට වූ අපේ මිනිහා දැක පුදුමයට පත්වූ අනිත් දෙදෙනා, ඇඳුම් ඇඳගත්තාට පසුව ඇ ගැන ප්‍රශ්න කරන්නට විය.

"මොකද මචං අපි දෙන්නා %#$@&! වහගන්න කොට උබ විතරක් අත් දෙකෙන් මූණ වහගත්තේ?"

"අනේ මචං උබලගේ රටවල් වල නං කොහොමද කියලා මං දන්නේ නෑ... හැබැයි අපේ රටේ නං කෙනෙක්ව අඳුන ගන්නේ මූණෙන්.... !"

0 ප්‍රතිචාර:

Post a Comment

 

කතු වැකිය ....

ඉතින් කොහොමද?ඔන්න කට්ටියටම මුලින්ම ආයුබෝවන් කිව්වා.ගොඩක් කල් බලන් ඉඳල තමයි වැඞේ පටන් ගත්තෙ. කොහොම කොහොම හරි දැන් වැඬේ කෙරී ගෙන යනව.Siteඑකට අවිල්ල බලලා වැඩේ හොඳනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා

Chat එකට Set වෙන්න

සිතුවිල්ල

බුද්ධියේ සැත ගෙන අතීත මතක පෙකිණි වැල කැපූදා..... පිළිසිඳුනි යලි නුඹ