ආදරණීය යෞවනය ♥
මෙමගින් අන්තර්ජාලයෙන්

(අ)හිමි නුඹ


හැඩකාර පුංචි කුමරියේ
මා නුඹ ළගම දැවටෙමින්
උන්නු හැටි නුඹට
මතකද එදවස.....
කිසිදා වෙන් නොවන්නට
හිසමත අත තබා
දිවුරා පැවසූ....
නුඹව මට (අ)හිමිද?

5 ප්‍රතිචාර:

ඔබ නොදු‍ටු ලොවක්..... said...

විස්තරයක් හරියට දන්නේ නැතුව අපි කොහොමද කියන්නේ !!!!!

කොල්ලා said...

හෙ..හෙ... ළගදිම ඒ කතාවත් දානවා ... :) :)

Neo said...

♥♥♥

Neo said...

කෝ ඒ කතාව?

Anonymous said...

Lassanai කොල්ලා :)

Post a Comment

 

කතු වැකිය ....

ඉතින් කොහොමද?ඔන්න කට්ටියටම මුලින්ම ආයුබෝවන් කිව්වා.ගොඩක් කල් බලන් ඉඳල තමයි වැඞේ පටන් ගත්තෙ. කොහොම කොහොම හරි දැන් වැඬේ කෙරී ගෙන යනව.Siteඑකට අවිල්ල බලලා වැඩේ හොඳනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා

Chat එකට Set වෙන්න

සිතුවිල්ල

බුද්ධියේ සැත ගෙන අතීත මතක පෙකිණි වැල කැපූදා..... පිළිසිඳුනි යලි නුඹ