ආදරණීය යෞවනය ♥
මෙමගින් අන්තර්ජාලයෙන්

සමුනොගත්තා නම් අනේ නුඹ...


සමුනොගත්තා නම් අනේ නුඹ...
සසර පුරුද්දට සොයා ආ සිත
හිනහේවි අත් වැල් බැඳන්
අතීතයෙ එක් මිහිරි දවසක
දේඅත් පටලා හිනැහුණා නුඹ
හිනාවෙන නුඹේ පුංචි නේත්යුග
අනේ මා පෙම් කෙරු තරම්
සුවඳ තනියට තියා ළය මත
සමුගන්න පෙම්වති ඉතින් නුඹ
සසර මඟ තොට රැඳී ඉනු මැන
සොයා එන්නට නුඹේ පා මඟ...

0 ප්‍රතිචාර:

Post a Comment

 

කතු වැකිය ....

ඉතින් කොහොමද?ඔන්න කට්ටියටම මුලින්ම ආයුබෝවන් කිව්වා.ගොඩක් කල් බලන් ඉඳල තමයි වැඞේ පටන් ගත්තෙ. කොහොම කොහොම හරි දැන් වැඬේ කෙරී ගෙන යනව.Siteඑකට අවිල්ල බලලා වැඩේ හොඳනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා

Chat එකට Set වෙන්න

සිතුවිල්ල

බුද්ධියේ සැත ගෙන අතීත මතක පෙකිණි වැල කැපූදා..... පිළිසිඳුනි යලි නුඹ