ආදරණීය යෞවනය ♥
මෙමගින් අන්තර්ජාලයෙන්

ප්‍රධාන ලිපි

image
image
image
image
image

(අ)හිමි නුඹ


හැඩකාර පුංචි කුමරියේ
මා නුඹ ළගම දැවටෙමින්
උන්නු හැටි නුඹට
මතකද එදවස.....
කිසිදා වෙන් නොවන්නට
හිසමත අත තබා
දිවුරා පැවසූ....
නුඹව මට (අ)හිමිද?

සමුනොගත්තා නම් අනේ නුඹ...


සමුනොගත්තා නම් අනේ නුඹ...
සසර පුරුද්දට සොයා ආ සිත
හිනහේවි අත් වැල් බැඳන්
අතීතයෙ එක් මිහිරි දවසක
දේඅත් පටලා හිනැහුණා නුඹ
හිනාවෙන නුඹේ පුංචි නේත්යුග
අනේ මා පෙම් කෙරු තරම්
සුවඳ තනියට තියා ළය මත
සමුගන්න පෙම්වති ඉතින් නුඹ
සසර මඟ තොට රැඳී ඉනු මැන
සොයා එන්නට නුඹේ පා මඟ...

ජීවිතය


අවංක වෙන්න පලමුව තමන්ගෙ හෘද සාක්ෂියට
කරන්න හිතට හරි කියල දැනෙන හරි දේ
නවත්වන්න අනුන්ට සාපේක්ෂව තම්න්ව මනින එක
තමන්ව මනින්න තමන් විදිහට විතරක්ම
හිතින් අයින් කරන්න ඊර්ෂ්යාව ක්‍රෝධය වෛරය
හිතන්න කේන්ති අරගෙන ඇයි අපි දඬුවම් විදින්නෙ අන් අයගේ වැරදි වලට
මතක් කරන්න අතීතයේ සොදුරු තැන්
ඈවිදින්න ඒ සොදුරු මතක වල
ඉගෙන ගන්න පාඩම් අතීතයේ වැරදුනු තැන් වලින්
හිතට ගන්න ආයෙමත් නොකරන්න ඒ වරද්ද
විදවන්න එපා ඒ වැරදි ගැන හිත හිත යලි යලි
බලන්න ප්‍රශ්න දිහා සැහැල්ලුවෙන්
තේරුම් ගන්න ඒවයේ ස්වභාවය
විසදුම් යේදිය යුතුමය ඒවට හොයන්න විසදුම්

සමහර ඒවට විසදුම් හොයන්න පුලුවන් කාලයට විතරමයි
ඉඩදෙන්න කාලයට ඒවට විසදුම් සොයන්න
ඒවයේ බර දැනෙන්න දෙන්න එපා හිතට



 

කතු වැකිය ....

ඉතින් කොහොමද?ඔන්න කට්ටියටම මුලින්ම ආයුබෝවන් කිව්වා.ගොඩක් කල් බලන් ඉඳල තමයි වැඞේ පටන් ගත්තෙ. කොහොම කොහොම හරි දැන් වැඬේ කෙරී ගෙන යනව.Siteඑකට අවිල්ල බලලා වැඩේ හොඳනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා

Chat එකට Set වෙන්න

සිතුවිල්ල

බුද්ධියේ සැත ගෙන අතීත මතක පෙකිණි වැල කැපූදා..... පිළිසිඳුනි යලි නුඹ