
ඔබ සඳකි අහසට
තනිව නොව
තරු පිරිවරක් වටකොට
දිදුලන....
මම වැලි කැටයක්මි
තනි වූ මාවතේ
දෙනෝ දහස් දෙපා
යටවෙන....
ඉතින් කොහොමද?ඔන්න කට්ටියටම මුලින්ම ආයුබෝවන් කිව්වා.ගොඩක් කල් බලන් ඉඳල තමයි වැඞේ පටන් ගත්තෙ. කොහොම කොහොම හරි දැන් වැඬේ කෙරී ගෙන යනව.Siteඑකට අවිල්ල බලලා වැඩේ හොඳනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා
බුද්ධියේ සැත ගෙන අතීත මතක පෙකිණි වැල කැපූදා..... පිළිසිඳුනි යලි නුඹ
0 ප්‍රතිචාර:
Post a Comment