ආදරණීය යෞවනය ♥
මෙමගින් අන්තර්ජාලයෙන්

කෙසේ නම් ඇයට සමුදෙන්නද......


දෙනුවන් යොමා ඔබ දෙස බැලීමි

නිසොල්මන්ය
සිනාසුන දෙනයන
හුරතලේ මුමුනන දෙතොල්පෙති
පියාගත් වනමය
මනමාලියක මෙන් සැරසුනද
සිනහවක් නැති
මල් පොකුර අත රැදවුනද
මල් සුවදක් විදින්නැති
මැලවුන නුඹ මුහුණට
සුවද පැන් ඉසින මම
නැවතත් නුඹ දෙස බැලීමි
ඒ නුඹමය
මගේ තුරැලේම
මාව සැනසවූ නුඹ
අද නිහඩවම නිදන හැටී
දෙනෙත් ඇර බලනු මැන
මා හිදින වග නුඹ අසල
හඩන්නට කදුලක් නැති
අතරමං වුන ලෝකයක
නුඹ ලගම සැතපෙන්නට පැතූ පැතුමන්
ම​ටත් රහසින් උදුරා
නුඹ අද තනිව සයනක නිදන හැටි
එපා පියනින් වසා ඇය ගෙනියන්න
සුන්දරම ලොකය
ඇය නුදුටු තැන් දකින්නට
ඇර තබනු මැන පියන් ලෝකය දකින්නට.......... !

4 ප්‍රතිචාර:

කොල්ලා said...

ආදරය ඇත්තටම දුකක්ද?

Unknown said...

This is awesome.. Need some more poems dude.. peace out

Malith said...

Heeee bloggaaaa ............ elaaaaaaaaaaa
gindaraaaaaaaaaaaaa

pattaaaaaaaaaaaaa

maxxaaaaaaaa

කොල්ලා said...

බොහෝම ස්තූතියි මචන්ලා... :) :)

Post a Comment

 

කතු වැකිය ....

ඉතින් කොහොමද?ඔන්න කට්ටියටම මුලින්ම ආයුබෝවන් කිව්වා.ගොඩක් කල් බලන් ඉඳල තමයි වැඞේ පටන් ගත්තෙ. කොහොම කොහොම හරි දැන් වැඬේ කෙරී ගෙන යනව.Siteඑකට අවිල්ල බලලා වැඩේ හොඳනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා

Chat එකට Set වෙන්න

සිතුවිල්ල

බුද්ධියේ සැත ගෙන අතීත මතක පෙකිණි වැල කැපූදා..... පිළිසිඳුනි යලි නුඹ