ආදරණීය යෞවනය ♥
මෙමගින් අන්තර්ජාලයෙන්

මට නුබගෙන් ...


අකුරු කරන්නද සිත් සෙනෙහසේ
මම
කවි ගී පදවැල් බැදෙන
ලෙසින්
වෙන් නොවනා බව ඔබට
කියන්නද
මෙතුවක් බැදී සෙනෙහසේ
නමින්
නිඉල දියක තෙත කුසුම්
සුවද පෙති
බැබලී හිනැහෙයි නෙතු
අතරින්
තිබෙන වසන්තය නිමා
නොකලොතින්
ඒ ඇති හොදටම මට
නුබගෙන්.....

3 ප්‍රතිචාර:

සිත්රූ සිහින said...

හ්ම්ම්..හරිම ලස්සනයි..

කොල්ලා said...

ස්තූතීයි සිත්රූ :-)

Unknown said...

ලස්සනයි !!!!

Post a Comment

 

කතු වැකිය ....

ඉතින් කොහොමද?ඔන්න කට්ටියටම මුලින්ම ආයුබෝවන් කිව්වා.ගොඩක් කල් බලන් ඉඳල තමයි වැඞේ පටන් ගත්තෙ. කොහොම කොහොම හරි දැන් වැඬේ කෙරී ගෙන යනව.Siteඑකට අවිල්ල බලලා වැඩේ හොඳනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා

Chat එකට Set වෙන්න

සිතුවිල්ල

බුද්ධියේ සැත ගෙන අතීත මතක පෙකිණි වැල කැපූදා..... පිළිසිඳුනි යලි නුඹ